Business ගුවන් ගතවන පොල් මිල 3 years ago බොහෝ ප්‍රදේශවල පොල් මිල සීග්‍රයෙන් ඉහළගොස් තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා. වෙළඳපළේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 80-150ත් අතර පවතින බවයි වාර්තා වන්නේ. ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම පොල් මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.