Political රටම බලා සිටින අයවැය සම්බන්ධයෙන් දැනුම්දීමක් 3 years ago ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 13 වනදා දහවල් 12 ට අයවැය ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අයවැය විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වීමට නියමිතයි.