Local නිවාඩු අවලංගු කිරීම් නොතකමින් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් 3 years ago තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ සඳහා තමන් අද පෙරවරුවේ අත්සන් තැබූ බවය.