Foreign ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක් 3 years ago ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයෙන් භූ කම්පනයක් වාර්තාවී තිබෙනවා. එය රික්ටර් මාපාංකයේ ඒකක 3.4 ක් ලෙස සටහන් වී ඇති බවට සඳහන්. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පැවසුවේ භූමි කම්පාව කිලෝමීටර් 10 ක් ගැඹුරින් පිහිටි බවයි.