Political පාර්ලිමේන්තු කටයුතු හදිසියේම සවස 4 තෙක් කල් තබයි 3 years ago පාර්ලිමේන්තුවේ කටයුතු හදිසියේම සවස 4 දක්වා කල්තබා තිබේ. ඒ කථා කිරීමට නියමිතව සිටි මන්ත්රීවරුන් සභාගර්භය තුළ නොසිටීම හේතුවෙනි.