Business අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මිල පරාසයන් නිකුත් කරයි! නවතම මිල පරාසයන් මෙන්න! 2 years ago තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (03) දින සිට ලබන 9 වැනිදා දක්වා කාලයට මෙය අදාල වෙයි.