Business ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීමක් 2 years ago ලාෆ්ස් ගෑස් ගෘහස්ථ LP ගෑස් මිල ගණන් නොවෙනස්ව පවතින බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා. ඒ අනුව, පෙර පැවති මිල ගණන් මිල පවතිනු ඇත. ඒ, කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,680 ක් කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477 ලෙසයි සඳහන් වන්නේ.