Local ජනාධිපතිවරණයට අදාළ නිවේදනය මුද්‍රණාලයට භාරදෙයි 2 years ago ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ලැබී ඇති බව රජයේ මුද්‍රණාලය වෙත ලබාදී ඇති බව වාර්තා වනවා. ඒ අනුව එය අද (26) පෙරවරුවේ ප්‍රසිද්ධියට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග පවසන්නේ.
දිරිය උපාධි අපේක්ෂිකාව වෙනුවෙන් හුනස්නෙන් නැගිට උපාධිය පිරිනැමූ රුහුණු සරසවි කුලපති නාහිමිගෙන් පැහැදිලි කිරීමක් – “මා අසුනින් නැගිට්ටේ ඇගේ දිරියට හා කැපකිරීමට ගෞරව කරන්නයි” 4 days ago