Political සරත් ෆොන්සේකාගේ ඡන්ද සලකුණ ප්රකාශයට පත් කරයි 2 years ago ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ඡන්ද ලකුණ ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ‘ලන්තෑරුම’ ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වදිනු ඇති.