Local ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නම් හා ලකුණු ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි 2 years ago මෙවර ජනාධිපතිවරණයට ඉදරිපත්වන අපේක්ෂකයින්ගේ නාමයන් සහ ලකුණු මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදරිපත්වන අපේක්ෂකයින් 39 දෙනාගේ නාමයන් සහ ලකුණු පහතින්,