Business සීනි, පරිප්පු, අල, ළූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 19කට මිල පරාසයන් නිකුත් කරයි 2 years ago පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.