Sport ඇන්ජලෝ මැතිව්ස්ට BPL වරම් හිමි වෙයි 2 years ago ශ්රි ලංකා තුන් ඉරියව් ක්රිකට් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන බංගලාදේශ ප්රිමියර් ලීග් (BPL) තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබේ. ඒ අනුව ඔහු Chittagong Kings කණ්ඩායම සමඟින් එක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.