Political පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව මෙන්න! නාමල් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් රැසක් මෙවර ලැයිස්තුවට! 2 years ago මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. එම ලැයිස්තුව හිටපු මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම විවිධ ක්ෂ්‍රේත්‍රවල ප්‍රවීණයන් රැසකගෙන් සමන්විත වෙයි.