බාර් පර්මිට් ලබා ගත් සියළු දේශපාලනඥයන්ගේ නාම ලේඛනය අද සවස සභාගත කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
බාර් පර්මිට් ගත් දේශපාලඥයන්ගේ නාම ලේඛනය හෙළි දරව් කරන ලෙස රාසමණික්කම් මන්ත්‍රීවරයා කළ ඉල්ලීම පිළිගනිමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.