සමාජ ක්රියාකාරී ඩෑන් ප්රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශ ලබා ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.