Off Road තුල්හිරිය නාය යෑමක්! 20ක් අතුරුදන්! 12 months ago තුල්හිරිය – මොන්රෝවියා වත්ත ප්රදේශයේ නාය යෑමක් සිදුව තිබෙනවා. එම නාය යෑමෙන් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.