Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දින ගණනක් තිස්සේ ඉහළ නැග්ග රුපියල යළි පහළ වැටෙයි

4 years ago

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් බවත් විකිණුම් මිල රුපියල් 328.90ක් බවත් ය.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් ඊයේ (09) දැක්වුණි.