මහජන බැංකුවේ පවත්වාගෙන යන ද රාජ්‍ය ආයතන වල ගිණුම් සම්බන්ධව පළවන වාර්තා පිළිබදව මහජන බැංකුව පැහැදිලි කිරීමක් කරයි.
මේ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය ආයතනයක් මහජන බැංකුවෙන් ඉල්ලීම් කර හෝ බැංකුවට උපදෙස් ලබා දී නොමැති බව මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහජන බැංකුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

