Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල පහළ යන ලකුණු

4 years ago

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

රටේ පවතින බිත්තර හිඟය අවම කිරීම සහ පාලනය කිරීමේ අරමුණින් බිත්තර විදේශයෙන් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

වෙළඳපොළ ආරංචිමාර්ග පවසන්නේ මේ හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිලෙහි පහළ යාමක් සිදුවිය හැකි බවයි.