Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා රුපියල ඩොලරය හමුවේ තවදුරටත් ශක්තිමත් වෙයි

4 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (28) සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.315.84 ක් ලෙස හා විකුණුම් මිල රු.332.87 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ඊයේ (27) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 314.82 ක් ලෙස හා විකුණුම් මිල රු. 332.58 ක් ලෙසත් වාර්තා වී තිබුණා.