පාරිභෝගික අධිකාරියේ දැනුම් දීම පරිදි ජනතවට සහන සැලසීමේ අරමුණින් අද(03) සිට දේශීය කිරිපිටි මිල පහළ දැමීමට පියවර ගෙන ඇති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එමෙන්ම නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ආනයනික කිරිපිටි පෙරේදා සිට(01) කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩු කර තිබුණා.

