Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකානු ඩොලරයට අද හිමි වූ වටිනාකම

4 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (04) සුළු වෙනසක් සිදුව තිබෙනවා.

අද ඩොලරයක ගැනුම් මිල රු 313.29 ක් ලෙස හා විකුණුම් මිල රු 330.56 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

පෙරේදා (04) වනදා ඩොලරයක ගැනුම් මිල රු 313.37 ක් ලෙස හා විකුණුම් මිල රු 330.50 ක් ලෙස සටහන්ව තිබුණා.