අද(25) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබේ.
ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,540.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.180,300.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,670.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.165,300.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,730.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.157,800.00
