Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙටින් වෙසක් සතිය ඇරඹෙයි! දින තුනක් රට පුරා මත්පැන් අලෙවිසැල් හා මස් මාළු කඩ වසා දමයි!

4 years ago

මෙම වෙසක් සතිය හේතුකරගෙන රටපුරා පිහිටි මත්පැන් අලෙවිසල් සහ මස් මාළු වෙළඳසැල් දින තුනක් වසා තැබීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව වෙසක් පොහොය දිනය යෙදී ඇති 05 වනදාත් ඊට පසු දෙදිනත් මෙසේ සුරාසැල් සහ මස් මාළු අලෙවි සැල් වසා තබා ලැබෙනු ඇත.

ඒ අනුව ඉදිරි 05, 06, 07 තෙදින තුරුම සුරාසැල් සහ මස් මාංශ අලෙවි සැල් වසා තැබේ.