Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ වටිනාකම තවත් පහළට

4 years ago

මහ බැංකුව අද(12) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 යි ශත තුනක් ලෙස දැක්වුණා.

එහි ගැණුම් මිල සටහන් වුණේ 306 යි ශත 38 ක් ලෙසයි.

යේ දිනයේදී ඩොලරයක විකිණුම් මිල රුපියල් 322 යි ශත 70 ක් ලෙස සටහන් වුණා.