Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩි කළ ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් දැනුම්දීමක්

3 years ago

පවතින ඉන්ධන කෝටාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

පවතින ඉන්ධන තොග හා ඉන්ධන මිලදී ගැනීමට පවතින හැකියාව ආදි කරණු සැලකිල්ලට ගෙන එම ඉන්ධන කෝටා ක්‍රමය පවත්වාගෙන යන බව ඔහු සඳහන් කළා.