Business රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි 3 years ago අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ. අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295 ශත 62ක් ලෙස වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ විකුණුම් මිල දැක්වුයේ රුපියල් 308 ශත 54ක් ලෙසයි.
දික්කසාද තීන්දුවක් කඩිනමින් දීමට රු. 65,000ක අල්ලස් ගත් කාති විනිසුරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට 7 hours ago
ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ! අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! 7 hours ago
6වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ! ප්‍රමුඛතම පාසල්හි කඩඉම් ලකුණු මෙන්න! 2 days ago
එකම දවසේ අවසන් ගමනත් එකටම ගිය මිතුරන්! අනතුරට පත් මිතුරා රැගෙන රෝහලට යද්දි තවත් මාරක අනතුරක්! 2 days ago
“මම හැම දා ම දුවව රැක්කා, ඒත් එදා මට බැරි වුණා” – අනුරාධපුර වෛද්‍යවරියගේ පියා කඳුළු සලමින් අධිකරණය හමුවේ කළ හෙළිදරව්ව 1 day ago
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සූදානම් වන සිසුන් පාසල් පැමිණීම අනිවාර්යයි – අගමැතිනිය 3 days ago