Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

jewellery

රුපියල ශක්තිමත් වීමෙහි ප්‍රතිඵල ජනතාවට! රන් මිල සීඝ්‍රයෙන් පහළට!

3 years ago

අද(26) දිනයේත් රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින්.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,870.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,900.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,140.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,050.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,270.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,100.00