2023 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව ලංකා IOC සමාගමත් CEYPETCO මිලට ගැළපෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ
සංශෝධනය ඉන්ධන මිල ගණන් පහතින්.


