මෙම සතියේ ගත වූ කාලය තුළ රුපියල් 5,000 පමණ මුදලකින් රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
අද (02) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 147,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.
කැරට් 24 රන් පවුමක මිල රුපියල් 159,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

