Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාණිජ බැංකු සියල්ලම ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහත දමයි

3 years ago

රාජ්‍ය සහ වාණිජ බැංකු සියල්ලේම පාහේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලිය සැලකිය යුතු ලෙස පහළ දමා තිබේ.

මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව මෙරට බැංකු විසින් දැනට ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙමින් සිටින්නේ 15-16% වැනි උපරිම පොළියකි.