Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුකුළු මස් මිලෙහි සිදුවන වෙනසක් සම්බන්ධයෙන් කුකුළු මස් ව්‍යාපාරිකයන්ගේ සංගමයෙන් දැනුම්දීමක්

3 years ago

ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ, සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවයි.

මාළු මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවති බවත් ඒ හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.