ලංකා සතොස මගින් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල හෙට (09) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව මුං ඇට කිලෝ එකකින් රුපියල් 325ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1225කි.
වියළි මිරිස් කිලෝ එකකින් රුපියල් 60ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1290කි.
රතු පරිප්පු කිලෝ එකකින් රුපියල් 15ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 299කි.
රතු නාඩු කිලෝ එකකින් රුපියල් 15ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 200කි.
හාල්මැස්සන් (තායි) කිලෝ එකකින් රුපියල් 10ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1140කි.
පාන් පිට කිලෝ එකකින් රුපියල් 10ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 200කි.
සෝයා මීටි (තොග) කිලෝ එකකින් රුපියල් 10ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 650කි.
රතු කැකුළු කිලෝ එකකින් රුපියල් 06ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 139කි.
කඩල කිලෝ එකකින් රුපියල් 05ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 540කි.
සුදු සීනි කිලෝ එකකින් රුපියල් 04ක් අඩුකර ඇති අතර නව මිල රුපියල් 225කි.

