Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ටයිල්-නානකාමර උපාංග, ආහාර ඇතුළු භාණ්ඩ වර්ග 286ක තහනම ඉවතට! තහනම ඉවත් වූ භාණ්ඩ ලැයිස්තුව මෙන්න!

3 years ago

ටයිල්-නානකාමර උපාංග සහ ආහාර ද්‍රව්‍ය ඇතුළුව භාණ්ඩ වර්ග 286කට එරෙහිව පනවා තිබෙන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ දී නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ ලැයිස්තුව පහතින්.