Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සතිය ආරම්භයේ රන් මිලෙහි සිදු වූ වෙනස

3 years ago

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින රන් මිල මෙන්න.

රන් අවුන්ස (Gold Ounce) Rs.580,611.00
කැරට් 24 ග්‍රෑම් 1 – Rs. 20,490.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – Rs.163,850.00
කැරට් 22 ග්‍රෑම් 1 – Rs.18,790.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – Rs.150,300.00
කැරට් 21 ග්‍රෑම් 1 – Rs.17,930.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – Rs.143,450.00