Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහතට

3 years ago

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබේ.

ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින්, පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 4කින් අඩු කර ඇත.

එම භාණ්ඩවල නව මිල ගණන් පහතින්.
වටානා කිලෝග්‍රෑමයක නව මිල රු.275.00 
පාන්පිටි කිලෝග්‍රෑමයක නව මිල රු 195.00 
රතු පරිප්පු කිලෝග්‍රෑමයක නව මිල රු 295.00