Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල යළිත් ශක්තිමත් වෙයි

3 years ago

අවප්‍රමාණය වු ශ්‍රී ලංකා රුපියල අද (16) දිනයේ යළිත් ශක්තිමත් වී ඇත.

අද එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 300.51 ක් වන අතර විකුණුම් මිල රුපියල් 319.66 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.