Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිමෙන්ති මත පනවා ඇති ආනයනික බදු ඉහළට

3 years ago

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා වන සෙස් බද්දජුනි මස සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3 සිට රුපියල් 5 දක්වාත් ඉහළ දමා ඇති බවයි.