Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහතට

3 years ago

බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද (ජූනි 20) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් රු. 10කින් පහළ දමන බව එම සංගමය පැවසීය.