Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය අදත් ඉහළට!

3 years ago

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය සහ විකුණුම් අගය අද (22) දිනයේදීත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 298.54ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.96ක් ලෙස සටහන්ව ඇත.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

මහජන බැංකුව – රු. 298.77 – රු. 316.44
සම්පත් බැංකුව – රු. 298.00 – රු. 313.00
කොමර්ෂල් බැංකුවේ – රු. 297.68 – රු. 316.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 315.00
සෙලාන් බැංකුව – රු. 298.00 – රු. 314.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 317.00 
එන්.ඩී.බී. (NDB) – රු. 297.00 – රු. 312.00
අමානා බැංකුව – රු. 300.00 – රු.315.00
ලංකා බැංකුව – රු.300.00 – රු. 314.42