Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්‍රං මිලට ගන්න බලාපොරොත්තු වන ඔබට හොඳ අවස්ථාවක්

3 years ago

ඊයේ(22) දිනට සාපේක්ෂව අද(23) දිනයේ රන් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.588,016.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,750.00 
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.165,950.00 
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,030.00 
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.152,200.00 
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,160.00 
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.145,250.00