Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ ගැනුම් මිල ඉහළට! විකුණුම් මිල පහළට!

3 years ago

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (23) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.03ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.36ක් ලෙස සටහන්ව ඇත.