Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය ඉහළට

3 years ago

පසුගිය සතියට සාපේක්ෂව අද (26) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.

මහජන බැංකුව – රු. 299.74 – රු. 317.47
සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00
කොමර්ෂල් බැංකුවේ – රු. 298.67 – රු. 316.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 316.00
සෙලාන් බැංකුව – රු. 298.00 – රු. 314.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.50 – රු. 313.00 
එන්.ඩී.බී. (NDB) – රු. 298.00 – රු. 313.00
අමානා බැංකුව – රු. 303.00 – රු.313.00
ලංකා බැංකුව – රු.300.50 – රු. 314.92

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.92ක් ලෙස සටහන්ව ඇත.