වාණිජ බැංකු කිහිපයක් ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ වාණිජ බැංකු පොලී අනුපාතය අඩු කිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ සියයට 36%ක වාර්ෂික පොලී අනුපාතය සියයට 34% දක්වා අඩුකර ඇති බවද වාර්තා වේ.

