ලාෆ් ගෑස් හිඟයක් ඇති බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බව එම සමාගම පවසනවා.
ලෝක වෙළදපොලේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව ලාෆ් ගෑස් මිල ඉදිරියේදී සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.
ඒ හේතුවෙන් ඇතැම් අලෙවි නියෝජිතයින් ගෑස් සිලිනඩර් ඇණවුම් කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

