Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොතරැයි මිල වෙනස්වෙයි

3 years ago

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ජූලි 6 වනදා සිට ලොතරැයිවල මිල ගණන් වෙනස්වන බව සඳහන්.

ඒ අනුව රුපියල් 20 ට තිබූ ලොතරැයියක නව මිල රුපියල් 40ක් බවයි වාර්තා වෙන්නේ.