Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල පහතට ?

3 years ago

ඉන්ධන මිල සූත්‍රය අනූව ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රීයේ සිට පහල වැටෙනු ඇති බව වෙළදපොල ආරංචි මාර්ග වාර්තා කර සිටී.

නමුත් පසුගියදා අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන මිල සංශෝධනය වන දිනයේ වෙනසක් සිදු කිරීමර බලාපොරොත්තු වන බවය.

විශේෂයෙන්ම ලෝක වෙළදපොලේ ඉන්ධන මිලෙහි සුළු අඩු වීමක්ද මෙම මාසය තුළදී සිදුව ඇත.

මේ අතර ගෑස් මිල 4 වනදා පහළ දමන බවට ලිට්‍රෝ සමාගම්‍ර්‍ර් සභාපතිවරයා නිල වශයෙන් මේ වනවිටත් ප්‍රකාශයට පත් කර තිබේ.