Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය අද සිට පහළට

3 years ago

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාත අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමත් සමඟ වාණිජ බැංකු කිහිපයක් පොලී අනුපාත පහත දැමීමට තීරණය කර ඇති බව නිවේදනය කළා.

ඒ අනුව වාණිජ බැංකු කිහිපයක් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාතිකය 36% සිට 34% දක්වා පහත හෙළන බවයි දැනුම් දුන්නේ.