Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදු සංශෝධනය අනුව මත්පැන් මිල වැඩි වෙන්නේ මෙහෙමයි

3 years ago

සුරාබදු ඉහළ දැමීමත් සමඟ වැඩිකළ මත්පැන් මිල ගණන් මේ වන ප්‍රකාශකයට පත් කර තිබෙනවා.

මේ අනුව දේශීය මත්පැන් මිලිලීටර් 750ක බෝතලයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් ඉහළ දමා ඇති බවයි.

ඊට අමතරව මිලිලීටර් 375ක බෝතලයක මිල රුපියල් 100ත් 170ත් අතර අගයකින් වැඩි වී තිබෙනවා.

මිලිලීටර් 180ක බෝතලයක මිල වැඩිකර ඇත්තේ රුපියල් 83ත් 111ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව එම බෝතලයක අවම මිල දැක්වෙන්නේ රුපියල් 780ත් 900ත් අතර අගයකින්.

තවද බීර හා විදෙස් මත්පැන් මිලද ඉහළ දමා තිබෙන බව සඳහන්.