ගෑස් මිලට සාපේක්ෂව ආහාර පානවල අඩු කෙරෙන මිල ගණන් අඩු කරන ප්‍රතිශතය අද (05) ප්‍රකශයට පත් කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සදහන් කරයි.
ඔහු පවසන්නේ කොත්තු සහ රයිස් මිල අඩු වීමේ ප්‍රතිශතය රටේ ජනතාවට දැණෙන ප්‍රමාණයක තිබිය යුතු බවයි.
ආහාරවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කිරීමට වෙළඳ අමාත්‍යවරයා ගත් තීරණය අගය කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

